topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් ස්ථිර කරන්නැයි ඉල්ලා පළාත් මට්ටමින් උද්ඝෝෂණ.

වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මස බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283 ක් තම පුහුණු කාලය වසරක් අවසන්ව මේ වනවිට මාස 4ක් ගත කර ඇති අතර ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යයස්ථානය දිගින් දිගටම ඉල්ලා සිටියේ වසරක් සපිරෙන දිනටම ස්ථිර කරන ලෙස බව එහි ධම්මික මුණසිංහ පවසයි.
ඊට අදාළව ආණ්ඩුව ක්‍රමවේදයක් සකස් නොකළ අතර වසංගත තත්වය දඩමීමා කරගෙන 2020 දෙසැම්බර් 31 දක්වා 20000 දීමනාව ගෙවීමට තීරණය කර ඇති අතර ඒ අනුව පුහුණුව දීර්ඝ වන අතර එය බරපතළ කාරණයක් බව ඔහු පවසයි.
අඩු ආදායම්ලාභීන් පවා බඳවා ගත්තෙ මාස 6ක පුහුණවකට වන අතර ඔවුන්ට මාසික දීමනාව 22500ක් වන බව පෙන්වා දෙන ඔහු ඒ සම්බන්ධ ගැටලුවක් නැතත් උපාධිධාරීන් වසරකුත් මාස ගණනක් 20000ක මාසික දීමනාවකට යටත් කොට තිබීම යුක්ති සහගත නැති අතර මේ පිළිබඳව සියලු බලධාරීන් මේ වනවිට දැනුවත් කර ඇති අතර මෙතෙක් ස්ථිර කරන දින වකවානු පවා පවසා නැතැයිද ඔහු පවසයි.
2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පුහුණුව අවසන් කළ දිනට පසුදාතම කර ස්ථිර කරන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් ඒ යටතේ නොවැම්බර් 26 මධ්‍යම පළාතෙන් ආරම්භ වන විරෝධතා දෙසැම්බර් 15 දක්වා පවත්වන අතර ඒ වනවිටත් ස්ථිර කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් නොවුනහොත් කොළඹදී විරෝධතාවක් පවැත්වීමටද කටයුතු යොදන බව එහි ලේකම් ධම්මික මුණසිංහ පවසයි.
…ගමගේ…

Leave A Reply

Your email address will not be published.