topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවත් බදු ජනතාව මතටම පැටවෙන ලකුණු.

සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.

1979 අංක40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධණ පණත යටතේ වන ගැසට් නිවේදනය අනුව වෙළඳ අමාත්‍යවරයා විසින් සෙස් බද්ද ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග 2020 නොවැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන අංක 2202/6 දරණ අති විශේෂ ගැසට් පත්‍රය සකස් කරන ලෙස දැනුම් දී තිබේ.

එම ගැසට් නිවේදනයට අදාළ අනුක්‍රමික අංක සඳහන් (HS Cords) ලැයිස්තුව එම නියෝගය සමඟ අමුණා තිබේ. එම ලැයිස්තුව අනුව සෙස් බද්ද ආනයනික භාණ්ඩ මිලෙන් කිලෝවක් සඳහා හෝ වෙනයම් ඒකකයක් සඳහා 5% – 15% – 30% -35% -45% – 50% යන ප්‍රතිශතයන් යටතේ අය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇත.

සමහර භාණ්ඩ සඳහා ප්‍රතිශයක් නොමැතිව ඒකකයක් සඳහා ස්ථාවර සෙස් බද්දක් නියම කර ඇත.විශේෂ භාණ්ඩ විධිවිධාන පණත යටතේ උදාහරණ ලෙස සීනි, ෆාම් තෙල්, පොල් තෙල්, ටින් මාළු, පරිප්පු, බී ලූනු ආදී ඛාණ්ඩ 26 ක් සඳහා මෙම සෙස් බද්ද අදාළ නොවේ.

ජනවාරි 01 වැනිදා සිට ආනයනික භාණ්ඩ සඳහා මෙම සෙස් බද්ද අයකිරීමෙන් පසු ගැසට් නිවේදනයේ සඳහන් භාණ්ඩ මිල අවම වශයෙන් 20% සිට 50% කින් 60% ඉහළ යනු ඇත.

Leave A Reply

Your email address will not be published.