වරාය නගරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි. පුවත් On Nov 25, 2020 කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර තිබූ රීත් පෙත්සම අද දින අභියාචනාධීකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. පසුගිය 2015 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරහෙිව මෙම පෙත්සම ගොනුකර තිබුණි. Share this:TwitterFacebook Related