topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අයවැයෙන් ජනතාවට දිය යුතු සහන කිසිවක් නැහැ.

අයවැයෙන් ජනතාවට දිය යුතු සහන කිසිවක් නැහැ. අනිවාර්යයෙන් වැඩිකළ යුතු රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම් නැහැ. විශ්‍රාම වැටුප් කප්පාදු කරලා. ජනතාව කොරෝනා බියෙන් සලිත වෙලා ඉන්නවා. ඒ අතරේ විදේශ ආක්‍රමණ සිද්ධ වෙනවා. ද්‍රෝහීන් රට පාවා දෙනවා. ඒ නිසා ඊට විරුද්ධව අනිවාර්යයෙන්ම අරගලයක් පෙරට ගත යුතු වෙනවා. කොරෝනා අස්සෙත් පාරට බැස්සා කියලා චෝදනා කරන්න එපා. පාරට බහින තැනට ජනතාව පත් කරල තියෙන්නේ. මේ අරගලයේ න්‍යෂ්ටිය බවට කොළඹ වරාය පත්වෙලා තියෙනවා. කොළඹ වරායේ විධායක ශ්‍රේණියේ නිලධාරින්, ඉංජිනේරුවන් ඇතුළු වරායේ වැඩ කරන සහෝදර සහෝදරියන් මේ වරාය දියුණු කරන බවට කර තියෙන ප්‍රකාශය ගැන සතුටු වෙනවා. දයා රත්නායක මහත්තයා ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු කරන ප්‍රකාශත් එක්ක ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඉන්දියාවට පැවරීමට විරුද්ධ බව ප්‍රකාශ කිරීම ගැන අපි සතුටු වෙනවා.

 

චන්ද්‍රිකා ආණ්ඩුව රැජින පාලම විකුණනකොට එක්සත් ජාතික පක්‍ෂයේ කට්ටිය ඒකට විරුද්ධ වුණා. එතකොට ඒ ගොල්ලෝ රටට ආදරේ කට්ටිය. රනිල් මහත්තයා ඇවිල්ලා විකුණනකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ අනික් කට්ටිය දේශප්‍රේමීන් වෙනවා. මේ පාර ඊට වැඩිය වෙනසක් තියෙනවා. ගෝඨාභය මහත්තයලා එක්ක ඉන්න වෘත්තීය සමිතිත් මේකට විරුද්ධ බව කියනවා. මෙහෙම කියලා අවදි වීමක් වගේ පෙන්වනවා. නමුත් අවදි වෙලා නැහැ. මේකේ සියලුම බර රනිල් මෛත්‍රී අත්සන් කළ අවබෝධතා ගිවිසුමට පටවන්න යනවා. නමුත් ගෝඨාභය මහත්තයාට බලය දුන්නේ ඒවා පැත්තකට දාලා හරි විදිහට කරන්න. ඒ වගේම තව කතාවක් තියෙනවා. “මේවා මේ පී.බී. ජයසුන්දරගේ වැඩ. අපෙ සර්නම් මේව කරන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා. ඒ කියන්නේ සර්ට වඩා පී.බී. ජයසුන්දර ලොකුයි කියන එකද? මේ රටේ ජනතාව බලය දුන්නේ පී.බී. ජයසුන්දරටද? ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොහොට්ටුටවට සම්බන්ධ වෘත්තීය සමිතිවලට අපි කියන්නේ බොරු කතා කිය කිය ඉන්න එපා කියලා.

 

රජ කාලේ රජ්ජුරුවන්ට බලය ඔක්කොම තිබුණා. මහ නොසන්ඩාල රජවරු හිටියා වගේම හොඳ මිනිස්සුත් රජ වෙලා තියෙනවානේ. ඒ බලය පාවිච්චි කරලා හොඳ දේවල් කරලා තියෙනවානේ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාටයි, මහින්ද  රාජපක්‍ෂ මහත්තයටයි කියන්නෙ ඔය බලය පාවිච්චි කරලා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහයි, මෛත්‍රීපාලයි එකතු වෙලා සහයෝගීත ගිවිසුමක අත්සන් කළ පමණින් විකිණීමක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය, ජනාධිපති බලය පාවිච්චි කරලා වරාය අධිකාරියට මේකේ කටයුතු කරගෙන යන්න 100% අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජනතාවට කියන්නේ වරාය ඇතුළෙත් මහ පාරෙත් සටනක් අවශ්‍යයි. අපි ශක්තිමත් විපක්‍ෂ බලයක් ඉල්ලා හිටියේ මේ වෙනුවෙන්. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විපක්‍ෂයක් නැති බව ජනතාව මතක කබාගත යුතුයි. අදහසක් දෙකක් කියාගන්න මතයක් කියන්න අපේ මන්ත්‍රීවරු තුන් දෙනාට හැකියාව තියෙනවා විතරයි.

 

සජිත්ලගේ කට්ටිය සල්ලිවලට ගන්න බව කාටත් පේනවා. සජිත්ලගෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය මුස්ලිම් කොංග්‍රසයේ කට්ටියත් අරගෙන තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රබල විපක්‍ෂයක හඬක් ජනතාව බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට මහ පාරේ ඇත්ත විපක්‍ෂයක් ගොඩනගන්න අවශ්‍යයි. වෘත්තීය සමිති, අනෙකුත් බහුජන සංවිධාන, ප්‍රගතිශීලී කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා ශක්තිමත් විපක්‍ෂ දේශපාලන භූමිකාවක් පාර්ලිමේන්තුවෙන් පිට ගොඩනැගිය යුතුයි. ඒක විතරයි දැන් තියෙන උත්තරය. වරාය වෘත්තීය සමිතිවලට සහ සහෝදර සහෝදරියන්ට අපි කියන්නේ අඩියක්වත් පස්සට ගන්න එපා කියලා. ජාතික වශයෙන් අනිකුත් බලවේග ඒ වටා පෙළගස්වන්න අපි සූදානම්.

 

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත.

Leave A Reply

Your email address will not be published.