topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේපළ අහිමි වූ පවුල් 6000ට තවමත් වන්දි නැහැ.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූ පවුල් 6000ට මෙතෙක් වන්දි ලබාදී නොමැති බව  පැවති වාරිමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ. උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩකටයුතු ලබන වසරේ ජුනි වනවිට අවසන් වන බව වාර්තා වේ.

වාරිමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව එහි සභාපතිවරයා වන වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  (23) පාර්ලිමේන්තුවේදී රැස්විය.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා ඇතිවූ පාරිසරික ව්‍යසනය හේතුවෙන් එම ව්‍යාපෘතිය අවට ජීවත්වූ ජනතාවගේ නිවාස, දේපළ සහ වගාවන්ට හානි සිදුවිය. උමග හාරන ප්‍රදේශවල නිවාස ඉරිතලා යාම, භූගත ජලමට්ටම පහළ බැසීම, පොළවේ ඇතිවන ගිලා බැසීම් ඇතුළු පාරිසරික ගැටලු ගණනාවක් ඇතිව තිබුණි. එසේම භූගත ජල මට්ටම පහළ යාම නිසා වගා කටයුතු වලටද බලපෑමක් ඇතිවිය. නමුත් එම ජනතාවට වන්දි ලබාදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොමැත.

Leave A Reply

Your email address will not be published.