ඊයේ (27) දිනයේදී කොරෝනා ආසාදිතයින් 472ක් වාර්තා වූ බව රජයේ පුවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,502ක් වන අතර ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් වේ. මේ වන විට රෝහල් ගතව සිටින පිරිස 6,168ක් වන බවද වාර්තා වේ.
…ගමගේ…