topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙඩි වැදීමෙන් සිරකරුවකු මිය යයි.

මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමකින් සිරකරුවකු මිය ගොස් ඇති බව පොලිසිය නිල වශයෙන් නිවේදනය කර ඇත.

මහර බන්ධනාගාරයේ වෙඩිතැබීම් ඇසීමත් සමග ප්‍රචණ්ඩ සිදුවීමක් සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසද්දී පොලිසිය පවසන්නේ මහර බන්ධනාාරයේ තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවය. මින් පෙර වැලිකඩ බන්ධනාගාරයේදීත් අනුරාධපුර බන්ධනාගාරයේදීත් මෙබඳුම සිදුවීම් උපයෝගී කරගෙන විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමේදී සිදුව ඇති සිරකරු ඝාතනයන් සම්බන්ධව චෝදනා නැගී ඇත. සිරකරුවන් විරෝධය පළකිරීමේදී එය මැඩ පැවැත්වීමට බන්ධනාගාර ආරක්ෂකයන් යොදවනු වෙනුවට විශේෂ කාර්ය බලකාය වැනි මර්දනකාරී තත්වයන් හමුවේ මැදිහත්වීමට ප්‍රකට සන්නද්ධ භට පිරිස් යෙදවීම විවේචනයක් පවතී.

Leave A Reply

Your email address will not be published.