topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව හා සේවක අයිතීන් රැකගැනීම වෙනුවෙන් වරාය සේවකයින් පෙළගස්වයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ 22 වන නියෝජිත සමුලූව ඊයේ (01) දින එම සමිතියේ සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මෙම සමුළුවේදී හිටපු ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ  විශ්‍රාම යෑමෙන් පසුව නව ලේකම් ලෙස ජී. නිරෝෂන්  පත්විය.”ජාතික සම්පත් විකිණීමට එරෙහිව හා සේවක අයිතීන් රැකගැනීම වෙනුවෙන් වරාය සේවකයින් පෙළගස්වමු” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.

මෙහිදී සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් ජී. නිරෝෂන්  අදහස් දක්වමින් කියා සිටියේ වරාය විකිණීම ඇතුළු රටේ සම්පත් විකිණීමට එරෙහි සටන ජාතික සටනක් බවට පත්කිරීමේ අභියෝගය වෙනුවෙන් වරාය සේවකයින් සංවිධානය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.