topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වර්ෂාව මධ්‍යයේ රෝහල් සෞඛ්‍ය ආදේශක සේවකයන් ස්ථිර කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ.

දින 180 (මාස 06) සම්පූර්ණ කල සියලු ආදේශක සේවකයන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කල ප්‍රවාහන පහසුකම් නැවත ලබාදෙන ලෙසටත් ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්යය සේවක සංගමය මගින් අද (02) මධ්යම රජයේ රෝහල් 07 ක් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ පවත්වන ලදී.

කෑගල්ල මහ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල සහ නුවරඑළිය මහ රෝහල යන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පවත්වන ලදී. ආදේශක සෞඛ්ය කාර්යය සහයක සේවකයින් දින 180 සම්පූර්ණ කර මා 09 ක පමණ කාලයක් ගතව තිබුණද ඔවුන්ව ස්ථීර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ගෙන නොතිබීම නිසා මෙම උද්ඝෝෂණ පවත්වන ලදී.

එහිදී ඔවුන් විවිධ සටන්පාඨ ඇතුලත් පුවරු ප්‍රදර්ශනය කළ අතර ඒවායේ පහත පරිදි සටහන්කර තිබුණි.

01- දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් වහා ස්ථීර කරනු!

02- කොරෝනාවලින් මැරුණොත් අපිට වගකියන්නේ කවුද?

03- සෞඛ්ය ප්‍රතිපාදන කපාදැමීමේ අයවැය යෝජනාව හකුළාගනු!

04- ආදේශක අපිට නිවාඩු නෑ මාසික වැටුප් නෑ වහා ස්ථීර කරනු!

05- පාලකයන්ට සෞභාග්යය සෞඛ්ය සේවකයින්ට අභාග්‍ය යන සටන්පාඨ පුවරුද ප්රදර්ශනය කරන ලදි.

No description available.

No description available.

No description available.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.