topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිමල් බැහැ කියූ දේ සමරතුංගට කරන්න කියයි .

Studio_20161213_173731

මුදල් අමාත්‍යාංශ ලේකම් සමරතුංගට තවත් සේවා දිගුවක් ලබාදිමේ පොරොන්දුව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කුලි පදනම මත වාහන ලබා දිමේ රජයේ ව්‍යාපෘතියඔහු  ලවා අත්සන් කිරිමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයි සදහන් වේ .

ඉතා ගුප්ත ස්වභාවයක් ගත් මෙම ව්‍යාපෘතිය සදහා සමාගම් තෝරා මිල ගණන් කැදවන විට යටත් පිරිසෙයින් කැබිනට් මණ්ඩල තිරණය හෝ ලබාගෙන නොතිබිණ.

එසේම ව්‍යාපෘතිය ආරම්භයේ සිට එනම් 2015 දෙසැම්බරයේ සිට අදාල මන්ත්‍රීන්ට වාහන ලබාදෙන තෙක් රුපියල් ලක්ෂ දෙකක දිමනාවක් ගෙවන ලදි.

මේ අතර 2016 ජනවාරි මස සිට හර්ෂණ රාජකරුණා  ඇතුලු මන්ත්‍රීන් කිහිප දෙනෙකුට කුලියට වාහන කිහිපයක් ලබාදී තිබිණ. එසේ වාහන ලබාදුන් මන්ත්‍රීන්ට නොකඩවා රුපියල් ලක්ෂ දෙකක දීමනාවද ගෙවා ඇති බව සදහන්ය

ඒ අතර මේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කරන වාහන බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමක් ලවා රක්ෂණය කරවීමේ වැඩ සටහනක්ද මිට අයත් විය.

ලේකම්වරු පොදු එකඟතාවයකට :

මෙම ව්‍යාපෘතියේ අවිධිමත් භාවය ගැන කරුණු දැක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා ගෙන් ප්‍රශ්න කර තිබිණ.

මෙවැනි ව්‍යාපෘති සම්බන්ධව දේශපාලන බලධාරීන් විසින් කෙරෙන බලපෑම් පිළිබඳව මේ වනවිට අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක් වෙනම සාකච්ඡා කරමින් සිටිති.

පසුගිය රජය යටතේ සිදුවූ අවිධිමත් ගෙවීම් සම්බන්ධව පවත්නා අමිහිරි අත්දැකීම් නිසා කලකිරි සිටින රාජ්‍ය නිලධාරින් මෙවැනි අසීරු අවස්ථාවන්ට සාමුහිකව මුහුණ දීම පිළිබදව බොහෝ එකගතාවන්ට එළඹී ඇත.

සිවිල් සංවිධාන සීරුවෙන් :

දැනට අපකීර්තිමත් දෝෂාරෝපන විසින් විරූපීව ඇති මෙම ව්‍යාපෘතියට අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග මහතා පියවර ගනියි නම් ඔහු දුෂිතයකු ලෙස සලකා ක්‍රියා කිරිමට සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු මේවනවිටත් සාකච්ජා පවත්වමින් සිටිති.

මේ ව්‍යාපෘතිය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා අත්සන් කරයි නම් ඔහුට ඊළග සේවා දිගුව නොදෙන ලෙස ජනාධිපති වරයාට බලපෑම් කිරීමට ද ඔවුන් තීරණය කර තිබේ.

එසේම මේ සම්බන්දව මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෛහිව රිට් ආඥාවක් ලබා ගැනීමේ ක්‍රියාවලියකටද ඔවුන් සුදානම් වේ.

රංග අමාත්‍යාංශ ලේකම් ධුරයට :

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ  මේවනවිට මේ වගකීමෙන් මුදාහර ඇත.

තවදුරටත් ඒ සම්බන්ධව ඔහුට වගකිමක් හෝ බලපෑමක් නොපවත්නා හෙයින් ඒ ගැන කතා නොකරන ලෙස ඔහුට අවවාද කර ඇති බවද සැලවේ.

ඔහු වෙනත් අමාත්‍යාංශයකට මාරු කර යවා රංග කලන්සුරිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කරන ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමේ සූදානමක් ඇති බව ද  සදහන් වේ .

Leave A Reply

Your email address will not be published.