topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික රෝහලත් චීනයට.

Studio_20161214_123842

කොළඹ ප්‍රදේශයේ අක්කර 32ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති, ඇඳන් 3,300කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල, අග්නිදිග ආසියාවේ විශාලතම රෝහල වේ. මෙම රෝහලේ බාහිර රෝගී අංශය, 1948 දී එය ස්ථාපිත කරන ලද මුල් ගොඩනැගිල්ලේම තවමත් පවත්වා ගෙන යනු ලබන අතර, එම අංශය වෙත දිනපතා පැමිණෙන රෝගීන් 5,000 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා එහි පවතින යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නව බාහිර රෝගී අංශ සංකීර්ණයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරඇත .

Leave A Reply

Your email address will not be published.