topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොහාන් රත්වත්තේ බොරු කියයි…නීතිපතිගේ ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි.

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව අද මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් පිළිගෙන තිබේ. එසේම මත්ද්‍රවය ලබාගැනීම නිසා සිරකරුවන් ප්‍රකෝප වූ බවට කිසිම සාක්ෂියක් නොමැති බවද නීතිපතිවරයා පවසා ඇත. බනධනාගාරය තුළ කොවිඩ් පැතිරීම මෙම ගැටුමට හේතුවී ඇති බවද එම වාර්තාව ඉදිරිපත් කරමින් නීතිපතිවරයා පවසා තිබේ.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ මහර රැඳවියන් මරණයට පත්වුවේ වෙඩි වැදීමෙන් නොවන බවයි. ඒ කිසිදු මරණ පරීක්ෂණයක් හෝ පැවත්විමකින් තොරවයි.

Leave A Reply

Your email address will not be published.