තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි. පුවත් On Dec 9, 2020 අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු පවසා ඇත්තේ සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා වැඩි කාලයක් වැය කිරීමට අවශ්‍ය නිසා මෙම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. Share this:TwitterFacebook Related