topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කතානායක නිවසේ පාටියක්…..ප්‍රභූන්ට නීතිය නැමෙන හැටි ගැන ජනතාව විමසිල්ලෙන්.

කොරෝනා වසංගත තත්වයේ 3 වන අවස්ථාව යටතේ උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ පුද්ගලයන් 50ත් 100ත් අතර ප්‍රමාණයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරයි.

කෙසේ වෙතත් කොළඹ නගර සභා සිමාව තුළ කොරෝනා වසංගතය පාලනය කරගතනොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විසින් පවසන මොහොතක ජයවර්ධනපුර කතානායක නිළ නිවසේ ආරාධිතයන් 500 දෙනෙකුට ආරාධානය කර උත්සවයක් සංවිධානය කර ඇතැයි සාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

අයවැය සම්මත වීමේ සතුට සැමරීම සඳහා හෙට (10) පැවැත්වීමට නියමිත මෙම සාදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හට ආරාධනා කර ඇතැයි වාර්තා වන බව එහි සදහන් වේ.

මෙම උත්සවය සඳහා සැරසිලි කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින අතර ආරාධිතයන් 700කට සුපිරි හෝටලයකින් ආහාර ඇණවුම් කර ඇතැයි ද එහි සදහන් වේ.

ප්‍රභූන්ට එක් නීතියකුත් සාමාන්‍ය ජනතාව සදහා එක් නීතියකුත් ක්‍රියාත්මක වන බව මේ අනුව දිගින් දිගටම තහවුරු වෙමින් පවතින බව මින් මනාව පැහැදිලි වන බව විචාරකයන් පෙන්වා දෙයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.