topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්‍රාම සේවක නිලධාරීන් දෙදෙනෙකුටත් කොරෝනා.

දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත දඔුලූගම ග‍්‍රාම සේවා වසමේ ග‍්‍රාම නිලධාරිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අතර අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන ග‍්‍රාම නිලධාරිනියකට  කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් එම ග‍්‍රාම නිලධාරිනිය පසුගිය 07 වනදා අම්බලන්තොට රෝහලට ප‍්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇති අතර එහිදී රෝහලේ කොරෝනා නිරෝධායන වාට්ටුව වෙත ඇතුලත් කර පී සී ආර් පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. නමුත් 08 වනදා ඇය රෝහලට නොදන්වා පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

12 වනදා පී සී ආර් පරීක්ෂණයේ ප‍්‍රතිපල ලැබීමෙන් පසු අදාල ග‍්‍රාම නිලධාරිවරිය කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් පසු එදින රාත‍්‍රියේ හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප‍්‍රතිකාර ඒකකයට ඇතුලත්කර ඇත.

Leave A Reply

Your email address will not be published.