topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව නිහඬයි….ස්ථිර කරන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයකට අභ්‍යාසලාභී උපාධිධාරීන් සැරසෙයි.

2019 බඳවාගත් අභ්‍යාසලාභී  උපාධිධාරීන්ගේ පුහුණුව වසරක් අවසන්ව මාස 4ක් ගතව ඇතත් මෙතෙක් ස්ථිර නොකීරීමට එරෙහි පළාත් උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් හෙට (14) නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය අසල (ත්රිකුණාමලය කන්නියා පාර) සහ දෙසැම්බර් 15  උතුර පළාත් සභාව අසල ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය විසින් පැවැත්වීමට සූදානම්කර ඇති බව එහි සමාජික ධම්මික මුණසිංහ පවසයි.

මීට අමතරව දෙසැම්බර් 14 දින සිට 18 දින දක්වා මේ සම්බන්ධව  ජාතික මට්ටමින් දැනුවත් කිරීම සදහා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් හෙට (14) දින සිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්්‍යාලවල අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ධම්මික මුණසිංහ පවසයි.

දිගින් දිගටම ආණ්ඩුව මේ සම්බන්ධව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමත් මගහැර සිටීමත් හේතුවෙන් එළඹෙන 21 වනදා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්්‍යාල නියෝජනය වන පරිදි විරෝධතා දැක්වීමට නියමිත බවත් පවසන ධම්මික මුණසිංහ එවිටද ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු නෙකරන්නේ නම් ලබන වසර මුලදී සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන් කොළඹට එක් වී දැවැන්ත විරෝධතාවක් දැක්වීමට කටයුතු නරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.