topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උපාධිධාරීන් රැකියාගත නොකිරීම සහ ස්ථිර නොකිරීමට එරහෙිව විරෝධතාවක්.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා රැකියාගත නොකල උපාධිධාරීන් මෙන්ම 2019 බඳවාගත් අභ්‍යාසලාභී පුහුණුව අවසන් උපධිධාරීන් මෙතෙක් ස්ථිර නොකිරීම හේතුවෙන් උද්ගතව ඇති පීඩාකාරී තත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය හා සංවර්ධන නිලධාරී සේවා සංගමය ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

  1. ඌන සේවා/45+/No Ds / No Documents/2 Distric /Pending/Foring කාණ්ඩ වලට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන් අදාල තෝරා ගැනීම් අවසන් නොවීම හා පිලිගත හැකි විසඳුමක් මෙතෙක් නොමැති වීම.

      1. 01 සහ 2019. 09. 16 දිනැතිව බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම තවදුරටත් ප්‍රමාද වීම හා අදාල ව්‍යුවගත සම්මුඛ පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොකිරීම
        යන ගැටලූ වලට පිලිගත හැකි විසඳුමක් ආණ්ඩුවෙන් හා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ඒ අනුව එම උද්ඝෝෂණය නිහඬ විරෝධතාවයක් සහිතව 2020. 12. 14 දින පෙ.ව.11.30 ට නිදහස් චතුරස‍ස්‍රර මාවතේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට දී සිදු කරන අතර එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයට ආරාධනා කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.