ඊයේ (19) මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ 6ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. තවත් ආසාදිතයින් 618ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36667ක් දක්වා ඉහල ගොස් ඇත.
මේ අතර මේ වන විට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8455ක් ලෙසද වාර්තා වේ.
…ගමගේ…