topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩුවටත් බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි…..මේ කරන්නේ ජාවාරම් කාරයන්ට උදව් කරන එකයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජීවන වියදම පහත ලෙනු තේමාව යටතේ පවත්වන උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් ඊයේ (19) මහරගම නගරයේදී පැවැත්විය.එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ පැවසීය.

” මේ වැඩි වන ජීවන වියදමට කිසිම පිළිතුරක් රජය විසින් සම්පාදනය කරලා නැහැ. වැඩි වන ජීවන වියදමට එකම හේතුව කොරෝනා කොරෝනා කිය කියා ඉන්නවා. ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දුන්න ජනතාවගේ ඉල්ලීම් ඉටුකරනවා වෙනුවට තමන්ට මැතිවරණයට වියදම් කරපු ධනකුවේරයන්ට අවශ්‍ය දේවල් තමයි දැන් කරමින් ඉන්නේ. උදාහරණයක් විදියට පසුගිය කන්න දෙකට හාල් සදහා ගැසට් 4ක් අවා. ඒ ඇවිල්ලත් හාල් මිල පාලනයක් නැහැ. ගැසට් කරලා තියෙන්නේ කැකුළු හාල් 89යි නාඩු හාල් 94යි සම්බා 96යි.එත් මේ ගැසට් පාවිච්චි කරන්නේ හාල් මෝල් මාෆියාව වැසිකිලියට ගියාට පස්සේ පස්ස පැත්ත පිහිදාන්න. කොහේද මේ ගානට හාල් ගන්න තියෙන්නේ.

ඕකම තමයි සැමන්වලට, පරිප්පුවලට, ලොකුළුණුවලට වගේම සීනි වලට වෙලා තියෙන්නේ. ලොක වෙළඳ පොළේ තෙල් මිල අවුරුද්දක් ත්ස්සේ පහල යමින් තියෙන්නේ. මේ ආණ්ඩුව ඒ සහනෙවත් හමජනතාවට දෙන්න කටයුතු කරලා නැහැ. ප්‍රෙට්රල් වලට විතරක් රුපියල් 64ක බද්ධක් හහලා තියෙන්නේ. පෞද්ගලික බස්රථවල සෙනග අඩුවෙන් ගෙනියන්න කියලා ඔවුන් ඉන්ධන සහනයක් ඉල්ලලා තිබුණා. ඒක පහසුවෙන්ම දෙන්න තිබුණා. ඒ වෙනුවට කළේ නැවත බස් ගාස්තු දුම්රිය ගාස්තු වැඩිකරලා ජනතාව මත බර පටවපු එක.

පසුගිය ඔක්තොබර් 03 වනදා සීනි වලට තිබ්බ බද්ද රුපියල් 50 ඉදලා ශත 25ක් දක්වා අඩු කළා. ඒකේ වාසිය ගත්තේ කවුද? දැන් සුදු සීනි කිලෝ එක රුපියල් 110යි, 120යි දබුරු සීනි කිලෝ එක 150යි. සීනි මිල අඩු උනේ නැත්තේ ඇයි? මේකේ වාසිය ධන කුවේරයෝ දෙන්නෙක් විසින් ගත්තා. ආණ්ඩුව මේක කොරෝනා කොරෝනා කියලා වහන්න හැදුවට මේ කරන්නේ ආණ්ඩුවට හිතවත් ධන කුවේරයන්ට මේක ගරානවක් කරලා දෙන එක. රටේ පවුල් ලක්ෂ 25ක් ඉන්නවා එදිනෙදා හම්බ කරලා ජිවත් වෙන අය එන්න එන්නම බඩු මිල වැඩි වෙනවා කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ.

මේක කොරෝනා නිසා ආපු ප්‍රශ්නයක් නෙවෙයි. මේක ධනවාදයේ නොහැකියාව සමස්ත පාලකයන්ගේ නොහැකියාව.මේ ගොල්ලා පුළුවන් පුළුවන් කියලා කිවුවට කිසිම ප්‍රශ්නයක් විසදන්න බැහැ. මේ ගොල්ලා පෙනී ඉන්නේ ඡන්දෙ දුන්න ජනතාව වෙනුවෙන් නෙවෙයි ඔවුන්ට වියදම් දුන්න ජාවාරම් කාරයො වෙනුවෙන් කියලා ඔප්පුකරලා ඉවරයි. ජනපති ගෝටාභය රාජපක්ෂත් එය ඔප්පු කරලා ඉවරයි.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට රටේ ප්‍රධාන නගර හැම එකකම මේ උද්ඝෝෂණය කරා. හෙට බදුල්ලෙන් අපි මේ උද්ඝෝෂණ මාලාව අවසන් කරනවා. හෙටින් පස්සේ අපි ගමින් ගමට ගිහිල්ලා දැනුවත් කිරීම් සහ ගම් මට්ටමේ උද්ඝෝෂණ වලට යනවා. අපි මේ සදහා ගම්මට්ටමින් ජනතාව පෙල ගස්වනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අයුක්තිය හමුවේ හිස නමාගෙන ඉන්න එපා එන්න අපි සමග මේ වෙනුවෙන් සටන් කරන්න කියලා.”

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.