topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උග්ගලු කන්ද ප්‍රදේශයේ පරිසර විනාශයක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අතිශය සුන්දර පරිසරයකින් පිරි ප්‍රදේශයකි උග්ගලු කන්ද. පහතරට නිවර්තන තෙත්කලාපීය ප්‍රදේශයක් ලෙස කදු මුදුන් වලින් හටගන්නා දිය උල්පත්වලින් හා ජෛව විවිධත්වයෙන් අනූන ජල පෝෂක ප්‍රදේශයකි.
නමුත් මෑතකදී පටන් මහා පරිමාණ පාරිසරික විනාශයකට ගොදුරුවෙමින් පවතින මෙම සුන්දර බිම් පෙදෙස කලක පටන් පවත්වාගෙන යන ගල් කොරි මෙන්ම විවිධ සංවර්ධන ඉදිකිරීම් සදහා අවශ්‍ය පස් ලබාගැනීමට ශේෂකදු කපා දැමීම වැනි දරුණු විනාශයන්ට ලක් වී තිබේ. එහි ආසන්නතම සිදුවීම නම් උග්ගලු කන්දේ කොටසක ( අක්කර 6N,හල්පේ) මහා පරිමාණයෙන් වගාකර ඇති ඇකේශියා වගාවයි.එය මේ වන විට අක්කර ගණනාවක් පුරා සරුවට වැඩෙමින් පවතින අතර එහි ඇකේශියා ශාක දහසකට අධි ප්රමාණයක් වෙයි.
මේ සම්බන්දයෙන් පවතින ඛේදවාචකය නම් මෙම ඇකේශියා (ගණ නාමය ) වර්ගයේ ශාක පිලිබදව සිදුකර ඇති ජීව විද්යාත්මක හා උද්භිත විද්යාත්මක පර්යේෂණ අනුව ඒවාගෙන් ලබාගන්නා ප්‍රයෝජන රැසක් පැවතුණද ඉන් සිදුවන අහිතකර බලපෑම ඉතා විනාශකාරී වීමයි.
පොදුවේ ඇකේශියා වර්ගයේ ශාක පාංශුජලය බොහෝසෙයින් උරාගනී.එසේම එහි හටගන්නා මල් කෘමීන්ට ඉතා අහිතකර බවද එම පර්යෙෂණ තහවුරු කර ඇත. පාංශුජලය අධික ලෙස උරාගැනීම ප්‍රදේශයේ ජල පෝශක බිම් වියලීයාමටත් ජල උල්පත් සිදීයාමටත් සෘජුවම බලපානු ලබයි..එසේම කෘමීන් මර්දනය වීම අතිශය විනාශකාරී වන්නේ ශාක පරාගනයට දායක වන්නට කෘමීන් නොමැති වීම ප්‍රදේශයේ ආහාර නිෂ්පාදන ක්රියාවලියට මරු පහරක් වීමය.
ඇකේශියා ශාකය ව්යාජ පත්‍ර සහිත ශාකයකි.උත්ස්වේදනයට අනුවර්තනය වීමක් ලෙස පැලය අවධියේම සිය ශාකපත්‍ර අතහරින මෙම ශාකය හද පලුවක හැඩැති ව්යාජ පත්‍ර තුලින් ආරක්ෂා උවද එම ව්යාජ පත්‍ර දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගතවේ.එම නිසා බිම වැටුණු එම පත්‍ර කාලයක් පැවතීම හේතුවෙන් යටි ස්තරයෙහි පවතින අනෙකුත් ශාක සියල්ල විනාශවී යයි.
මෙලෙස දැඩි පාරිසරික අර්බුදයකට මග පාදන මෙවැනි ශාකයක් වගාකිරීම රජය හෝ බහුජාතික සමාගමක තවත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් පෙනුණද එහි යථාර්ථය නම් ලාභ ඉපයීම උදෙසා සමස්ථ පරිසරයත් මනුෂ්‍යයත් ඇතුලුව එහි ජීවත්වන සියලු ජීවීන්ගේත් ජීවිත අනතුරක හෙලීමකි.
මෙම ප්රදේශයේ ( උග්ගලු කන්ද නැතිනම් අක්කර 6N,හල්පේ) මෙම මහා පරිමාණ වගාව කුමන අරමුණකින් කුමන ව්යාපෘතිය යටතේ පවත්වාගෙන යන්නේද යන බව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම මෙම ව්යාපෘති භාර නිලදාරීන්ගේ හෝ සමාගමේ වගකීමකි.එසේම ඉහත පරිදි මෙයින් පාරිසරික සංහාරයක් සිදුවන්නේනම් ඒ සදහා හැකි ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රදේශවාසීන්ගේ මෙන්ම පාරිසරය සුරැකීමට වගවන සියලුදෙනාගේම අයිතියකි.
වෙනසක තාරුණ්‍යය

Leave A Reply

Your email address will not be published.