ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමයි.
කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහල යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇත. දැනට ආසාදිතයන් සියයක් පමණ හදුනාගෙන ඇති මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින බවොර්තා වේ.