topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බොරු වාද විවාද අනවශ්‍යයි…..කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුගමනය කරන්න.

කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ සිදුකළ යුත්තක් නොවන බව කොවිඩ් 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ  අවධාරණය කළේය.

ඊයේ (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරිය පැවසුවේ මේ වන විට කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න තීන්දුව ලැබී ඇති හෙයින් එම නීතියට අනුගතව කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දුෂිත කළොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බව ඇය අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දී තිබෙන්නේද ඒ මත පිහිටා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Leave A Reply

Your email address will not be published.