topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපතිට එරෙහිව එක්සත් ජාතීන්ට ලිපියක්.

ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න පත් කිරීමට විරෝධය පළකරමින් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත්කිරීම පිළිබඳ ලංකාවේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සන්ධ්‍ය එක්නැලිගොඩ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ වෙත ලිපියක් යොමුකර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කර ඇත්තේ උපාලි අබේරත්නගේ පසුබිම හා හැසිරීම සළකා බලන විට ඔහු අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස පත්කිරීම අතුරුදහන්වූවන්ගේ පවුල්වලටඑරෙහි සෘජු අපහාසයක් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවයි.

විනිසුරු උපාලි අබේරත්න අතුරුදහන්වූවන්ගේ පවුල්වලට එරෙහිව සක්‍රීය ලෙස ඔහු සභාපතිත්වය දැරූ පළිගැනීම් විමර්ශන කොමිසමෙහි දී හැසිරුණූ බව ඇය සිය ලිපියෙහි තවදුරටත් දක්වා ඇත.

Leave A Reply

Your email address will not be published.