topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාපෘති 29ක් අගමැතිගේ නියෝගයෙන් අවලංගු කරයි.

පසුගිය ආණ්ඩුවේ බස්නාහිර හා මහනගර සංවර්ධන ඇමති චම්පික රණවක විසින් සැලසුම්කර තිබුනු නාගරික සංවර්ධන ව්‍යාපෘති 29ක් නීතිමය වශයෙන් බලාත්මක කළ ගැසට් නිවේදන අවලංගුකර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2020 දෙසැම්බර් මස 15 වැනි අඟහරුවාදා අංක 2206/11 දරණ ගැසට් නිවේදනයෙන් මේ නියෝගය නිකුත්කර ඇත.

ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට අවලංගු කිරීමට තීරණය කර ඇති ව්‍යාපෘති මෙසේය.

01 අග නගර සංවර්ධන සැලැස්ම

02 කොළඹ වානිජ නගරය සංවර්ධන සැලැස්ම

03 මොරටුව සංවර්ධන සැලැස්ම

04 කළුතර සංවර්ධන සැලැස්ම

05 බේරුවල සංවර්ධන සැලැස්ම

06 මහ ගාල්ල සංවර්ධන සැලැස්ම

07 රත්නපුර සංවර්ධන සැලැස්ම

08 ඇඹිලිපිටිය සංවර්ධන සැලැස්ම

09 අනුරාධපුර සංවර්ධන සැලැස්ම

10 පොළොන්නරුව සංවර්ධන සැලැස්ම

11 කුරුණෑගල සංවර්ධන සැලැස්ම

12 මහව සංවර්ධන සැලැස්ම

13 කල්පිටිය සංවර්ධන සැලැස්ම

14 මන්නාරම සංවර්ධන සැලැස්ම

15 මහනුවර සංවර්ධන සැලැස්ම

16 හක්මන සංවර්ධන සැලැස්ම

17 මීගමුව සංවර්ධන සැලැස්ම

18 වැලිගම සංවර්ධන සැලැස්ම

19 හෝමාගම සංවර්ධන සැලැස්ම

20 බියගම සංවර්ධන සැලැස්ම

21 නුවරඑළිය සංවර්ධන සැලැස්ම

22 සීතාවක සංවර්ධන සැලැස්ම

23 කැළණිය සංවර්ධන සැලැස්ම

24 හම්බන්තොට සංවර්ධන සැලැස්ම

25 කතරගම සංවර්ධන සැලැස්ම

26 නින්දවූර් සංවර්ධන සැලැස්ම

27 මිහින්තලය සංවර්ධන සැලැම

28 බදුල්ල සංවර්ධන සැලැස්ම

29 ඇල්ල සංවර්ධන සැලැස්ම

Leave A Reply

Your email address will not be published.