topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමානයි…….වෛද්‍යවරු කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර යන අය පවසන්නේ එම සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මළ සිරුරක වයිරසය සක්‍රීය මට්ටමේ පවතින ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් මතුවන බවයි.

ඒ අනුව වෛද්‍යවරුන් පවසන්නේ මළ සිරුරුක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. ඇතැම් කණ්ඩායම් විසින් කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම සඳහා ඉල්ලීම් කළ ද එය ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.

Leave A Reply

Your email address will not be published.