topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ඉතාම විශිෂ්ටයි.

_MG_8026

” ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා සෑම විටම හමුවන පුද්ගලයාට සිනාවකින් සංග්‍රහ කරන්න ඔවුන් හුරුවෙලා තිබෙනවා ඒක කලාතුරකින් දකින්නට පුළුවන් දෙයක්. එ් වගේම මෙරට හරිම සුන්දරයි. සංචාරකයන්ට ඉතාම සුදුසු ගමනාන්තයක්. පහසුකම් ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාව වැනි රටක් සමඟ සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම දෙපාර්ශවයටම ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබන්නට හැකිවේ යැයි මා විශ්වාස කරනවා. ”

පසු ගිය දා මෙරට සංචාරයක නිරත වු තජිකිස්ථාන් ජනාධිපතිවරයා සමඟ මෙරටට පැමිණි තජිකිස්ථාන් ආර්ථික කටයුතු ප්‍රවර්ධන වෙ‍ෙළඳ අමාත්‍ය Nenatullo Khikmanllozoda යි කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ  සමඟ පැවැති ද්විපාර්ශික වාණිජ මණ්ඩල සබඳතා ප්‍රවර්ධන සාකාච්ඡාවේ දී ප්‍රකාශ කරන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ තජිකිස්ථාන් ජනාධිපති Emomali Rahmon  සමඟ එරට වාණිජ මණ්ඩල සමඟ එරට රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් රාජ්‍ය ප්‍රධානින් රැසක් මෙරටට පැමිණි අතර දෙරට අතර සබඳතා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කරන්නට යෙදිණි. එරට වාණිජ මණ්ඩල සමඟ ඒකාබද්ධ වාණිජ මණ්ඩල ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම සඳහා මුලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මෙහිදී තජිකිස්ථාන් වෙළෙඳ අමාත්‍යවරයා හා කොළඹ වාණිජ මණ්ඩල සභාපතිවරයා විසින් සිදු කළ අතර ඊට ආදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම එහිදී සිදු විය.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල ක්ෂේත්‍රය ලැබු ඉතාම දුර්ලභ අවස්ථාවක්. තජිකිස්ථාන් ජන රජයේ වාණිජ මණ්ඩල  ක්ෂේත්‍රය සමඟ සබඳතා ආරම්භ කරන්න අවස්ථාව උදා වීම මෙම අවබෝධතා ගිවිසුම මඟින් මෙරට ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවකට ව්‍යාපාරික කටයුතු උදා කිරීමට හැකියාව පවතිනවා. විශේෂයෙන් මෙරට තේ සඳහා එරට තුළ විශාල ඉල්ලුමක් පවතිනවා. ඔවුන් මා සමඟ පැවසු ආකාරයට ශ්‍රී ලංකාවේ තේ ලබා ගන්නේ යුරෝපයෙනි. එසේ ලබා ගන්නා තේ ඉතා බාල වර්ගයේ ඒවා බව ඔවුන් සඳහන් කළා. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ ඉතාම ඉහළ මට්ටමේ තේ වර්ග තිබිය දී බාල තේ වර්ග විදේශීය වෙළෙඳ පොළ වෙත යැවීම දිගින් දිගටම සිදු වුවහොත් මෙරට තේ කර්මාන්තය බිඳ වැටීමට වි‍ශාල වශයෙන් බලපාන හේතුවක් වේ. එ් වගේම ද්විපාර්ශික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම දෙපාර්ශවයටම ඉතාම ඉහළ මට්ටමක ප්‍රතිලාභ

ලැබිය හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු දූත මණ්ඩල සමඟ  සිදු ක‍ළ දීර්ඝ සාකච්ඡාවේදී තහවුරු වුනා. කොළඹ වාණිජ මණ්ඩලය මේ පිළිබඳ සංචාරක ක්ෂේත්‍රයේ සියලු ව්‍යාපාරිකයන් දැනුවත් කරන්න පියවර ගන්නවා. එවගේම ඉතාම ඉක්මනින් වෙළෙඳ දූත මණ්ඩල සංචාරයක් සංවිධානය කරන ලෙසට ඔවුන් කළ ඉල්ලීම ට අනුව ලබන වසරේ යෙදී තිබෙන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තජිකිස්ථාන නිල සංචාරය සමඟ සිදු කිරීමට කටයුතු කරන බව කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ  ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථා සඳහා තජිකිස්ථාන් අයෝජන රාජ්‍ය දේපොළ  කළමණාකරණ ජාතික කම්ටු සභාපති Qodiri Qosim, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක Farrukh Hamralizoda, තජිකිස්ථාන් විදේශ කටයුතු අමාත්‍යාශයේ ආසියානු – අප්‍රිකා කලාප අංශ ප්‍රධානි Khisrav Goibov , තජිකිස්ථාන් තනාපති Sherali Jononor . කොළඹ වාණිජ මණ්ඩල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ප්‍රසන්න ලියනගේ  ඇතුළු පිරිසක් සහභාගී වී සිටිය හ.

 

 

 

Leave A Reply

Your email address will not be published.