topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාතාලයෙන් හමුවු අධි බලැති යතුරුපැදියට දේශපාලක පුත්‍රයෙකු සම්බන්දයි.

Studio_20161220_132128

 මාලිගාවත්ත ප්‍රදේශයේ  සිදු කළ හිදිසි පොලිස් වැටලීමකදී සී.සී. ධාරිතාව 1200ක් වන අධි බලැති යතුරු පැදියක් සහ එය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම ලක්ෂ 40ක් 45ක් පමණ වන බවද වාර්තා වේ.

කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් ස්ට්‍රීට් හි පවත්වාගෙන යන, පාතාල වැඩ සඳහා රහස් හමුවීම් පවත්වන ස්ථානයක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය විසින් එය වටලා තිබේ. එහි කාමරයක් තුළ සඟවා තිබියදී මෙම යතුරුපැදිය හමුවී ඇත.

එය, රේගුවේ වැඩකළ මිතුරෙකු විසින් තමන්ට තෑගි කළ එකක් යැයිද එම මිතුරා මේ වනවිට මියගොස් ඇතැයිද යතුරුපැදිය භාරව සිටි පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

මෙරට මාර්ගයන්හි සී.සී. 1200ක ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ධාවනට අවසර නොමැති නමුත් මෙම යතුරුපැදිය මහා මාර්ගයන්හි ධාවනය කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.

මෙය ගෙන්වීම සම්බන්ධයෙන් රේගුවේ කිසිඳු සටහනක් නොමැති බවත් මොටර් රථ ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.

යතුපැදි ධාවන තරඟ සඳහා මෙවැනි යතුරුපැදි භාවිතා කිරීමට අවසර ඇති නමුත් ඒ සඳහා ගෙන්වීමේදී ආරක්ෂක අමාත්‍යාංශයද මැදිහත් වී සිදු කරන වෙනම ලියාපදිංචි ක්‍රමයක් ඇති බවත් එලෙස ගෙන්වා ඇති තරඟ කරුවන් කිහිපදෙනෙකු ලංකාවේ සිටින නමුත් මෙම යතුරුපැදිය ඒ කිසිඳු තැනක සටහන් වී නොමැති බවද වාර්තා වේ.

මෙය නීතිවිරෝධී මාර්ගයකින් මෙරටට ගෙන්වා ඇති බවටත් ඒ සඳහා පැවති ආණ්ඩුවේ ඉහළම ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකු මාර්ගය සාදා දී ඇති බවත් අනාවරණය වී ඇතැයිද මෙම යතුරුපැදිය පාතාල ක්‍රියාකාරකම් සඳහා භාවිතා කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

 

(ඡායාරූප ඩේලි මිරර්)

Leave A Reply

Your email address will not be published.