topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කොටසක්.

Studio_20161221_094336

 අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක කොටසක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින්   ඡ්‍යෝතීර්වේදියෙකු ලෙස පෙනී සිටින විජිත් රෝහණ විජයමුණි නමැති පුද්ගලයකු මෙම න් ප්‍රකාශය  සිදුකර ඇත.මේ සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය අසත්‍යයක් බව ඡ්‍යෝතීර්වේදයට අනුවම තමන්ට ඔප්පු කළ හැකි බව නීතිඥ නිමල් බෝපගේ කියා සිටියි ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය වසරේ පෙබරවාරි 04 වැනි දින නිදහස් උත්සවය අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.