topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉඩමක් තිබියදී ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන්නේ ඇයි?

ජාතික ලොතරැයි මණ්ඩලය සතු ඉඩමක් කොළඹ වොක්ස්වොල්  වීදිය (vauxhall) ප්‍රදේශයේ තිබියදී මාසික ලක්ෂ 80ක කුලී පදනමක් මත ලොතරැයි මණ්ඩලය කොළඹ කොටුව ජනාධිපතිමන්ධිරය අසල පිහිටි ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන්නේ කාගේ උවමනාවකට දැයි ගැටළුකාරී තත්වයක් උද්ගතවී තිබේ.

බොහෝ පිරිස් චෝදනා කරන්නේ මෙය ලොතරැයි මණ්ඩලයේ කිහිපදෙනෙකුට අවශ්‍ය කොමිස් මුදල් ලබා ගැනීම සදහා දිගටම විශාලකුලී පදනමක් මත පවත්වා ගෙන යන බවයි. ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව රජයට අනුබද්ධ ආයතන එම ආයතනය සතු ඉඩම් පවතින්නේ නම් ඒවා තුලට ගෙන යායුතු බවට යෝජනා වී තිබුණත් සිවිල් සංවිධානද චෝදනා කරන්නේ මෙය කිහිප දෙනෙකුගේ කොම්ස් ලබා ගැනීම සදහා කුලී පදනම මත දිගටම පවත්වා ගෙන යන බවයි.

කෙසේ වෙතත් මෙසේ ජාතික ලොතරැයි මණ්ඩලය සතුව ඉඩමක් පවතින අවස්තාවක ලොතරැයි මණ්ඩලය එම ස්ථානයේ ගොඩනැගිලක් තනා රැගෙන ගොස් ලක්ෂ 80 පමණ වන මාසික කුලියක් ඉතිරිකර ගැනීමට හැකියාව ඇති බව ඕනෑම කෙනෙකුට හැගී යන සත්‍යයකි.

එබැවින් බැලූ බැල්මටම මෙහි කොතනක හෝ යම්කිසි අයතා කටයුත්තක් සිදුවන බව පැහැදිලිය. එබැවින් අපද සදහන් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔවුන්සතු ඉඩමට රැගෙන යාමට හැකි බවත් මේ තුලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි බවත්ය. මෙම තත්වය යටතේ ලොතරැයි මණ්ඩලය ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබදව අප අවධානයෙන් සිටින අතර මේ පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී පළ කිරීමට අදහස් කරන්නෙමු.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.