මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57587ක් දක්වා ඉහල ගොස් ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 8046 මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 49261ක් සුවයලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ (23) දිනයේද කොරෝනා ආසාදිතයින් 724ක් හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්ත්‍රව වැඩිදුරටත් සදහන්කර සිටියි.
…ගමගේ…