මේ වන විට ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් 99,376,000ක් සහ කොරෝනා මරණ 2,132,000ක් වාර්තා වී ඇත. කොරෝනා අවධානම වැඩිම රටවල් 05 සහ ඒවායින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව පහත පරිදි වේ.
ආසාදිතයින් මරණ
- අමරිකාව 25, 566, 800 427, 635
-
ඉන්දියාව 10, 655, 150 153, 380
-
බ්‍රසීලය 8, 816, 255 216, 475
-
රුසියාව 3, 698, 275 68, 971
-
එංගලන්තය 3, 617, 460 97, 329
…ගමගේ…