topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් හැදුනු පාර්ලිමේන්තු මන්ත්‍රී වටේම ඇවිදලා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට දැනුම් දී ඇත්තේ  පරීක්ෂණය සිදුකර දින 08 කට පසුව බවට වාර්තා වේ. ඔහු PCR පරීක්ෂණයට මුහුණ දී ඇත්තේ ඉකුත් 16 වනදා බවද වාර්තා වේ.
දින කිහිපයක් ගතවූවත්, ප්‍රථිපල නොලැබීම, කඩුගන්නාව දිසා රෝහලට ඇමතුම් ලබා ගත්ත ද ප්‍රතිඵල පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකිරීම හා තමන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොතිබීම හේතුවෙන් තමන් සුපුරුදු කටයුතුවල නිරත වූ බව  මන්ත්‍රීවරයා පවසා ඇත.

 

 

 

 

මේ අතර ඔහු කඩුගන්නාව පුදේශයේ පාසලක ළමුන්ද සහභාගී වූ  උත්සවයකටද   සභාගී වී ඇති අතර මේ වන විට එහි විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක්ද නිරෝධායනය කර ඇති බවද වාර්තා වන අතර ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඔහු ඉකුත් 19 වනදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබෙන අතර පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් නොවන ඉකුත් 21 වනදාද ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තහවුරු වී ඇත..

 

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.