topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය ආරක්‍ෂක අධිකාරී රජයේ නිල වාහනයෙන් වන්දනාවේ ගොස් වාහනය හප්පලා.

ලේකම්,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

නිල වාහනය අවභාවිතා කිරීම, අනතුරට ලක්කිරීම හා අලාභහානියක් කිරීම දුම්රිය ආරක්‍ෂක අධිකාරී – කේ.ජී.අනුර පේ‍්‍රමරත්න .

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්‍ෂක අධිකාරී (ආවරණ) ලෙස කටයුතු කරන කේ.ජී.අනුර ප්‍රේමරත්න රාජකාරී ගමන් බිමන් සඳහා දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති අංක PW-KT-0546 ජීප් රථය යොදාගෙන වන්දනාවේ ගොස් අනුරාධපුර දුම්රිය භූමිය තුලදී අනතුරකට ලක්කර ඇත. රාජකාරී ගමනක් ගිය බවට හුවාදැක්කීමට ද කටයුතු කර ඇත.

    1. 30 සහ 31 දෙදින මේ සඳහා යොදාගෙන ඇති අතර, අනුර ප්‍රේමරත්න ගේ බිරිඳ, දියණියන් දෙදෙනා, බිරිඳගේ නැගණිය, නැගණියගේ දියණිය හා තවත් කීප දෙනෙකු මෙම වන්දනා ගමනට සහභාගි වී ඇත. ජනවාරි 30 දින රාත්‍රී නැවතීම සඳහා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නිවාඩු නිකේතනය වෙන්කරවා ගෙන ඇති අතර, ඒ සඳහා රු. 2400/= ක මුදලක් ද ගෙවා ඇත.

රාජකාරී ගමනක් ගියේ නම්, පවුලේ ඥාතීන් හෝ රාජකාරියට අදාල නොවන කිසිවෙකු ඒ සඳහා සහභාගී කරගත නොහැක. රාජකාරී ගමන් වලදී නිලරථය සමග රියදුරු අනිවාර්යයෙන්ම යොදාගත යුතුය. එසේ යොදාගෙන නැත. දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතනය වෙන්කරවා ගෙන ඇත්තේ 2021.01.25 දිනදීය. එනම් මෙම වන්දනා ගමන කලින් සැලසුම් කළ වන්දනා ගමනකි. දෙපාර්තමේන්තුවෙන් ඉන්ධන සැපයිය හැක්කේ රාජකාරී ගමනකදී පමණි. වාහනය අනතුරකට පත්වූ බව වසන් කිරීමට ඉහල නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනයකින් අළුත්වැඩියා කර ඇත. මොහුගේ නිලබලය යොදාගෙන අනුරාධපුර ධාවනාගාර සේවකයකුගෙන් අලාභය අයකර ගැනීමටද කටයුතු යොදා ඇත.

රජයේ වාහන පරිහරණය සම්බන්ධයෙන් වන රා.ප.ච 22/99 සහ ඊට අදාලව පසුව නිකුත්කර ඇති චක්‍රලේඛ වලට පටහැනිව ප්‍රේමරත්න මහතා කටයුතු කර ඇත. මෙය බරපතල විශමාචාරයක් බව පෙන්වා දෙන අතර, ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 31 : 1 : 7, 31 : 1 : 8, 31 : 1 : 9 සහ 31 : 1 : 10 වගන්ති අනුව වැඩ තහනමකට ලක් කිරීම තරම් බරපතල ගණයේලා සැලකෙන වරදක් බවද පෙන්වා දෙමු.

මෙතරම් බරපතල විශමාචාරයක් පිළිබඳව දැන සිටියදීත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහලම බලධාරීයා වන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා මෙම සිද්ධිය යටගැසීමට කටයුතු කරමින් සිටී. අඩුම තරමින් මෙම සිද්ධියට අදාලව සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට මූලික විමර්ශනයක් පවා සිදු කර නැත. ආයතන සංග‍්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 31 : 1 වගන්නියට අනුව කටයුතු කිරීමට, විනය බලධාරියා වන දුම්රිය සාමාන්‍යාධිකාරි වරයාට බලතල තිබියදීත්, ඔහු නිහඬව සිටීමෙන් පෙනී යන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය පාලනය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දුම්රිය සාමාන්‍යාධිකාරී නොගන්නා බවයි. එහෙත් සාමාන්‍ය සේවකයෙකු අතින් නොදන්නා කමට සිදු වන ඉතා කුඩා සිදුවීමකදී වුවත්, නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පෙළෙඹෙන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා, දුම්රිය පරිපාලනය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්වයකට පත්කර ඇත.

මෙම සිද්ධිය අනුර ප්‍රේමරත්න මහතාගේ එක් සිද්ධියක් පමණකි. එහෙත් මීට පෙර සිද්ධි ගණනාවක් ලේඛණගතව ඇත. මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා 21 ක් යටතේ මොහු චූදිතයෙකි. මීට පෙරද වාහන අවභාවිතාවක් සිදුකර රජයේ වාහනයකට අලාභහානී සිදුකර ඇත. මොහු සම්බන්ධයෙන් මෙවැනි සිද්ධි සමුදායක් ඇත. ඉන් අගතියට පත්වන්නේ කිසියම් පුද්ගලයෙකු නම් එය කිසිවෙකුට ප්‍රශ්නයක් නොවේ. එහෙත් මෙසේ පරිහානියට පත්වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනයයි. අගතියට පත්වන්නේ දුම්රිය සේවයයි. අපකීර්තියට පත්වන්නේ රාජ්‍ය සේවයයි. ආයතන සංග්‍රහයේ I-II, මුදල් රෙගුලාසි, රා.ප.චක‍්‍රලේඛ ආයතනික නීති රීති මේ සියල්ලම ආයතනයක අභිවෘද්ධිය සඳහා යොදා ගතයුතුව තිබියදී, ඒවාට පටහැනිව කටයුතු කරන සෑම විටකම සිදුවන්නේ දැවැන්ත පරිහානියකි. අප කටයුතු කළ යුත්තේ පුද්ගලයෙකුට වන හානියට වඩා ආයතනයට සිදුවන හානියේ බරපතලකම පිළිබඳ අවධානයට ලක්කරමිණි.

මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ දැඩි අවධානය යොමුකර සුදුසු නිලධාරියෙකු යොදවා මූලික විමර්ශනයක් කර විනයානුකූලව අවශ්‍ය පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබ තුමා ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව අප සංගමය දැනුම්වත් කරන්නේ නම් අගේකොට සලකමු.

ස්තූතියි‍.

මෙයට,
එස්.පී.විතානගේ
සමකැඳවුම්කරු,
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය.

Leave A Reply

Your email address will not be published.