topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුරු විභාග සමතුන් පත්වීම් ඉල්ලා නිහඬ විරෝධතාවක.

වයඹ පළාත් ශිෂ්ය උපදේශන ගුරු විභාග සමතුන් පත්වීම් ඉල්ලා අද (08) වයඹ පළාත් සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ශිෂ්ය උපදේශන ගුරු විභාග සමතුන් සිය පත්වීම් ඉල්ලා අධ්යාපන බලධාරීන් සමග සාකච්ඡා කොට තිබෙන අතර තවමත් ඒ සඳහා යහපත් ප්රතිචාරයක් ලැබී නොමැති බව ශිෂ්ය උපදේශන ගුරු විභාග සමතුන්ගේ එකමුතුවේ සභාපති විරාජ් හර්ෂනාත්  ප්රකාශ කරයි.

සිසුන්ට උපදේශනය දැඩිව අවශ්ය යුගයක ඒ පිළිබඳ අධ්යාපන බලධාරීන් දක්වන දියාරු ප්රතිපත්තිය ගැටලු කාරී තත්වයක් බවත් පෙන්වා දෙන ඔහු එමෙන්ම වයඹ පළාතේ ඉක්මනින් පිරවිය යුතු ගුරු පුරප්පාඩු 2000කට වඩා පවතින බව අධ්යාපන බලධාරීන් පිළිගත්තද ඒ සඳහා තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් සකසා නොමැති බව පෙන්වා දෙයි.

එහිදී අදහස් දක්වමින්  ශිෂ්ය උපදේශන ගුරු විභාග සමතුන්ගේ පත්වීම් සිහිනයක් නොකල යුතු බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් අවධාරණය කළ අතර තව දුරටත් පත්වීම් ලබා නොදී කල් වරන්නේ නම් උද්ඝෝෂණ ක්රියාමාර්ග තීව්ර කිරීමටත් තමන් පසුබට නොවන බවත් ඒ හිමියන් අවධාරණය කර සිටියේය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.