topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරලීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම්.

” 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහි ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් ඇරඹුණු “මහින්ද සුළගේ” පුරෝගාමීන් වූ කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි.

සන්ධානය තුල ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ඉහල තනතුරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිටිය යුතුයි කියන අදහසයි අපි ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. එතුමා එම තනතුරේ සිටින ගමන් පක්ෂයේ ඉහල තනතුරක් ජනාධිපතිතුමාට ලබා දෙන්න කියලා. ඒ තුලින් පක්ෂයට මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ගමනට සුභවාදී තත්ත්වයක් ඇති වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් කියලා නැහැ වෙනත් පක්ෂ ගැන කතා කරන්න එපා කියලා. එහෙනම් අපි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්නේ.

මගේ පක්ෂයේ ඉන්නවා කිව්වා විදෙස් බුද්ධි අංශ වලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනෙක්. මම ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් චෝදනා කළ අයගෙන්ම ප්‍රකාශයක් අරගෙන සිදුවිම ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ඔය සියලු දේවල් බොරු චෝදනා”

අමාත්‍ය විමල් වීරවංශ.

Leave A Reply

Your email address will not be published.