topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයට පොලීසියෙන් විටින් විට බාධා.

2019 A/L කඩඉම් ලකුනු ගැටලුවට බොරු විසඳුම් එපා. අ.වි.ශි.බ.ම උද්ඝෝෂණය කොල්ලුපිටිය අගමැති ලේකම් කාර්යාලය අසල ඊයේ (08) පැවැත්වූ අතර සවස 5.30 ට අධ්‍යාපන අමාත්යාංශයේදී සාකච්ඡාවක් ලබාදී තිබුණි. එහිදී සාධාරණ විසදුමක් නොලැබීමත් සමග උද්ඝෝෂණය සත්‍යග්‍රහක් බවට පරිවර්තනය කිරීමට සිසුජන ව්‍යාපාරය විසින් තීරණය කරන ලදි.

මේ වන විටත් සත්‍යග්‍රය එම ස්ථානයේ පැවැත්වෙන අතර පොලීසියෙන් පැමිණ විටින් විට බාධාකිරීම් කරනු දක්නට ලැබෙන අතර සත්‍යග්‍රහයේ නිරත පිරිස්  සහ පොලීසිය අතර උණුසුම් වාද විවාද විටින් විට ඇති වෙමින්  තිබේ. කෙසේ වෙතත් සත්‍යග්‍රහයේ නිරත පිරිස් සදහන් කරන්නේ සාධාරණ විසදුමක් ලබා දෙන තෙක් සත්‍යහ්‍රහය අත් නොහරින බවයි.

සත්‍යග්‍රහයේ නිරත පිරිස් විවිද බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වනු දැකගන්නට ලැබෙන අතර ඉන් කිහිපයක් පහතින් දැක්වේ.

No description available.

May be an image of one or more people and outdoors

May be an image of one or more people, people standing and outdoors

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.