topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුධ හමුදා ඔෆිසර් කෙනෙක් බීමතින් යකා නටයි.

යුධ හමුදා ඔෆිසර් කෙනෙක් ඇතුළු යුධ පිරිසක් බීමතින් කඩයකට පැමිණ අසභ්‍ය වචනයෙන් කඩයේ සිටි පිරිසට බැණ වදිමින් හැසිරෙන වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙම නිලධාරියා අසභ්‍ය වචන වලින් බැණ වදිමින් තම බලය උපයෝගී කරගනිමින් තර්ජනය කිරීමක් කරන අතර තමා පසු පසින් තවත් වාහනයක් එන බවත් පවසයි. එසේ පවසමින් ඔහු ඇතුළු කණ්ඩායම මෙම ක්‍රියාවේ නිරත වන ආකාරය එම වීඩියෝවේ ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

මෙම ක්‍රියාව යුධ හමුදාවේ තබා ගෙන තිබෙන කීර්ති නාමයට මහත් කැළලක් වන අතර මෑත කාලයේ යුධ හමුදාවේ උසස් නිලධාරීන්ගේ මෙම නොමනා ක්‍රියාකාරම් විටින් විට වාර්තා වන අතර මේ තුලින් පහලම නිලයන් නියෝජනය කරන පොහෝ පිරිස් දැඩි අපහසුතාවයට පත්වනු නොවනු මානය.

යුධ සමයේ පවා මෙවන් සිදු වීම් වාර්තා නොවූ අතර දැන් දැන් උසස් හමුදා නිලධාරීන් තම බලයෙන් ඔළුලුව උදුමවා ගෙන සිටින ස්වරූපයක් තිබෙන බව බොහෝ දෙනාගේ මතයයි. එබැවින් මේ පිළිබද සොයා බලා ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මේ වන විට මෙම වීඩියෝ දර්ශන පෙළ සමාජ මාධ්‍යෙයන් ඉවත් කිරීමට පවා කටයුතු කර ඇති බව වාර්තා වේ.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.