ඊයේ (13) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 796ත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74 852ක් දක්වා ඉහල ගොස් ඇත. ඉන් 6631 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් 67 831 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
…ගමගේ…