topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙට (17) සෞඛ්‍ය සේවක වර්ජනය ස්ථිරයි….රෝගීන්ට සිදුවන අපහසුතාවයන්වල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

ඉල්ලීම් 11 මුල් කරගනිමින් හෙට (17) වනදා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා දිවයිනපුරා රෝහල්  කණිෂ්ඨ කාර්යමණ්ඩල රෝහල් කටයුතු වලින් ඉවත්ව සිටින බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් ටම්පිටියේ සුගතනාන්ද හිමියන් පවසයි.

එසේ රෝහල් කටයුතු වලින් ඉවත් උවද අත්‍යවශ්‍ය සේවාවන් සදහා සහය දක්වන බවත් මහරගම පිළිකා රෝහල ඇතුළු අත්‍යඅවශ්‍ය සේවා සපයන රෝහල් මෙම වෘර්තීය ක්‍රියාමාර්ගය සදහා සහභාගී කර නොගන්නා බවත් නමුත් එම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කිරීමට සැලසුම්කර ඇති බවත් සුගතානන්ද හිමියන් පවසයි. හිමියන් මෙම අදහස් පලකළේ ඊයේ (15) මේ පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නමුත් කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල,කලුතර නාගොඩ, හම්බන්තොට, ත්රිකුණාමලය,කෑගල්ල, නුවරඑළිය මහ රෝහල්, වාලච්චේන , හෝමාගම , බලපිටිය , කඹුරුපිටිය , ගම්පොළ , දඹුල්ල ,පානදුර, බේරුවල , වරකාපොල ,කින්නියා ඇතුළු මූලික රෝහල් 12 ක, මාතලේ හෙට්ටිපොළ , ලග්ගල ඇතුළු ප්රාදේශීය රෝහල් 20 කට වැඩි ප්රමාණයක මෙම ක්රියාමාර්ගය සදහා සහභාගී කර ගන්නා බවද සුගතානන්ද හිමියන් පවසයි.

ප්‍රධාන වශයෙන්ම දින 180 සම්පූර්ණකර ඇති ආදේශක සේවකයන් ස්ථිර කරන ලෙස මෙම ඉල්ලීම්වල සදහන් වන අතර  එම ඉල්ලීම් පහත පරිදි වේ.

01. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම.
02. දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථිර කරගැනීම.
03. නිල ඇඳුම් දීමනාව රු. 15000 ක් කරගැනීම.
04. සියලු සෞඛ්ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
05. ප්රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
06. උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම.
07. අතිකාල රේට් ක්රමයකට ලබාගැනීම.
08. විධිමත් බඳවා ගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම.
09. රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය පියවා ගැනීම.
10. කළමනාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා වයස 45 ට වැඩි විශ්රාම වැටුප් අයිතිය                 අහිමි අයගේ විශ්රාම වැටුප් අයිතිය ලබාගැනීම.
11.ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම.

 

මෙම ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය කාලයපුරාවටම රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාර පාගමන් ආදිය පවත්වමින් සෞඛ්‍ය බලධාරීන්ට තම ඉල්ලීම් සම්බන්ධයෙන් කන්දෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් මේ පිළිබදව මේ වන තෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය සදහා අවතීරණ වූ බවත් මේ තුලින් රෝගීන් පත්වන අපහසුතාවය පිළිබදව ආණ්ඩුව වගකීම භාරගතයුතු බවත් සුගතානන්ද හිමියන් වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් හෙට දිනයට පෙර මේ සදහා රජය යම් මැදිහත් වීමක් කරන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය නවතා දැමීම පිළිබදව සලකා බැලිය හැකි බවත් එසේ නොකරන්නේ නම් හෙට දින සිදු කරනු ලබන වර්ජනයෙන් නොනැවතී ඉදිරියේදී අඛණ්ඩ වර්ජන ක්‍රියාවලියකට අවතීරණය වීමට සිදු වන බවත් පැවසූ සුගතානන්ද හිමියන් මේ වර්ජනය සම්බන්ධයෙන් අනෙකුත් වෘර්තීය සමිති සියල්ලද සහය දක්වන බවට මේ වන විට ප්‍රකාශකර ඇති බවද සදහන් කරයි.

මේ පිළිබදව මේ දිනවල රෝහල් කාර්ය මණ්ඩල දැනුවත් කරනු ලබන අතර ඒ පිළිබද ඡයාරෑප පෙළක් පහතින් දැක්වේ.

May be an image of one or more people, people standing and indoor

 

May be an image of 2 people, people standing, people sitting and indoor

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.