මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.ඒ, එම බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 53 දෙනෙකුට පසුගිය 16 වැනිදා සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමත් සමගයි. මේ වන විට ඉන් පිරිසක් ප්‍රතිකාර සදහා රෝහල්කරා ගෙන ගොස් ඇති බවද සදහන් වේ.