topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එන්නත් ප්‍රමාදයක් ගැන WHO සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වයි.

කොවැක්ස් යාන්ත්‍රණය යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රමාද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% ක් ආවරණය වන පරිදි කොවිඩ් එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර තිබිණි. ඒ අනුව පළමු එන්නත් කාණ්ඩය කොවැක්ස් යාන්ත්‍රණයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ. එහෙත් කොවැක්ස් යාන්ත්‍රණය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇති අතර මෙම ගිවිසුමට නීතිපතිවරයා සංශෝධන එකතු කිරීම හේතුවෙන් එන්නත් ලබාගැනීම ප්‍රමාද විය හැකි බව කොවැක්ස් යාන්ත්‍රණය දැනුම් දී ඇත.

අදාළ ගිවිසුම ඉදිරිපත් කළ විගස මෙම මස අවසානයේ එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය තීරණය කර තිබිණි. නමුත් ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුම සංශෝධනය කිරීම හේතුවෙන් ප්‍රමාද වී එන්නත් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave A Reply

Your email address will not be published.