topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමලවීරගේ අමාත්‍යාංශයෙන් අරුම පුදුම ලිපියක්.

වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු තුනකට අයත් ප්‍රධානීන් 04 දෙනෙකුට නීතිවිරෝධී, අරුම පුදුම ලිපියක් ලැබී තිබේ.

එහි සඳහන්වී තිබී ඇත්තේ රාජ්‍ය ආයතන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවන් හිදී අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගත යුතු බවය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වන සංරක්ෂක ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරින් වෙත ලැබී ඇති අතර අත එම ලිපිය යවා ඇත්තේ එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු විසින් යැයිද වාර්තා වේ.

අමාත්‍යංශ මට්ටමින් සමතයකට පත් වීමට නොහැකි අවස්ථාවන්හි දී ඒ සම්බන්ධ නීතිපතිගේ උපදෙස් ලබා ගෙන ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද එම ලිපියෙන් දන්වා ඇතැයි වාර්තා වේ. එහෙත් පනත්වලින් බලාත්මක කර ඇති ආයතනයකට මෙවැනි ලිපියක් යැවීම නීතිවිරෝධී ක්‍රියාවක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර වේදීහු පෙන්වා දෙති.

 

 

Leave A Reply

Your email address will not be published.