topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දත් එපා. රනිලුත් එපා.

Studio_20161228_140320
නැගි එන දේශපාලන අර්බුදය හමුවේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීවාදින් විසින් අලුත්ම දේශපාලන තුරුම්පුවක් ගැසීමට මේ දිනවල සුදානම් වෙමින් සිටින බව වාර්තා වෙතයි  බොහෝ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර සිටියි . ඉදිරියේ පැවත්වෙන ඕනෑම මැතිවරණයකින් අන්ත පරාජයක් අත්වීම වලකාලීමට කල යුතු හොඳම උපක්‍රමය මහින්ද රාජපක්ෂ වටා සිටින යුඑන්පී විරෝධී බලවේග මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දිනා ගැනීමට හා වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගැනීමට හැකි වඩාත් සුදුසු උපායමාර්ගය වන්නේ යූඑන්පී ආණ්ඩුවෙන්  වහාම ඉවත් වීම බව ඔහුන්ගේ මතයයි.

ඒ අනුව රජය කෙරෙහි ඇති වී තිබෙන ජනතා අප්‍රසාදයට රනිල් වගකිව යුතු බවට මහජනයා විශ්වාස කරනු ඇති බව ඔවුනගේ අදහසයි.

මෙහිදී මෙම පාර්ශවයන් සමග වෙන වෙනම් සාකච්ඡා පැවත්වීම ඉතා රහසිගතව නොයෙකුත් ස්ථානවල සිදු කරන අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ දැඩි බලපෑම් එල්ලවනුයේ මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් නොකළ යුතුය යන්නයි.

එහෙත් නැගි එන අර්බුදය හමුවේ රාජපක්ෂවරුන් කිසිත් සම්බන්ධ නොකර ගන්නේ නම් චන්ද්‍රිකා විරෝධය පාලනය කරගැනීමේ කාර්යය මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රධානියක් මෙන්ම දැනට එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ අලුතින් පිහිටුවීමට යෝජිත ආණ්ඩුවේ ප්‍රබල ස්ථානයක් බලාපොරොත්තුවන අමාත්‍යවරයා කටයුතු කරගෙන යයි.

හෙල උරුමයද මේ අතර අමුතුම පිම්මකට ලැහැස්ති වෙමින් සිටී. ආණ්ඩුවන් ගිලිහුණු සිංහල බෞද්ධයා මහින්ද වටා එකතුවී ඇති බැවින් ඔහුන් දිනා ගැනීමේ මෙහෙයුමක් මේ 30 දා ආරම්භ කිරීමට නියමිතය.

සංඝරත්නය ප්‍රමුඛව සිංහල නායකයින් කැදවා සුපුරුදු පරිදි තමන්ගෙන් ගිලිහුණු එමා බලවේගය දිනාගැනිමට අවශ්‍ය ප්‍රකාශයක් කිරීමට එදිනට නියමිතය.

මේ තත්ත්වය හරහා එජාපයේ සැලකිය යුතු මෛත්‍රී හිතවාදීන් පිරිසක් සමඟ පොදු විපක්ෂය නියෝජනය කරන එජාප විරෝධීන්ගේ සහයෝගය ලබා ගෙන රාජපක්ෂවරුන් නිහඬ කරවීමටත් ඒ හරහා පිහිටුවන රජයක් තුල ඉදිරි පලාත් පාලන මැතිවරණය පවත්වා ලෙහෙසියෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් මෛත්‍රී කණ්ඩායමේ සාකච්චාවට ලක්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.