topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් ලොක්කා ප්‍රසිද්ධියේම ආණ්ඩුවට කඩේ යයි….සමස්ත දෙපාර්තමේන්තුවේම රෙදි ගැලවෙයි.

May be an image of 1 person and text

May be a meme of 2 people and text

‘සොබාදහම සුරැකීමේ සංගමය’ යන නාමය යටතේ පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් පිරිසක් විසින් දැනට ලංකාවේ සිදු වෙමින් පවතින පරිසර විනාශයන්ට විරෝධය පාමින් අඩි 70 ක දිගකින් සහ අඩි 20ක උසකින් යුතුව එම සිතුවම නිර්මාණය කර ඊයේ (19) උදෑසන එම ස්ථානයේ සවිකරනු ලැබිණි. සිතුවම නිර්මාණය කළ කලාකරුවෝ පැවසූ ආකාරයට මෙය සවිකරනු ලැබුවේ කොළඹ නගර සභාවේ සහ පොලීසියේ අවසරය ඇතිවය.

කොළඹ නගර සභාව මෙම සිතුවමට අවසර ලබා දී තිබුණද කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත මහ නගර සභා සේවකයන් සහ පොලීසිය මෙය ඉවත් කරනු ලැබිණි. ඒ අවස්ථාවේ එය නිර්මාණය කළ තරුණ තරුණියන්ඊට දැඩි විරෝදයක් ප්‍රකාශ කරන ලදී.

පරිසරය ආරක්ෂා කිරීමේ ආදර්ශපාඨ රැගත් මෙම සිතුවම ස්ථාපිත කෙරුණේ සදාකාලිකව නොවන බවද හුදු විරෝධතා අවස්ථාවක් වෙනුවෙන් එය තාවකාලිකව සවිකරන බවත් සංවිධායකයන් පවසා තිබිණි. නමුත් පොලිස් පරිසර සංරක්‍ෂණ කොට්ඨාශයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පරිසර කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ මාධ්‍යවේදින් කළ විමසුමකදී ලබා දී තිබුණේ ‘තණකොළ කපන්න කිතුලට නැග්ග’ වර්ගයේ හාස්‍යජනක පිළිතුරකි. ඔහු කී ආකාරයට විහාර මහා දේවී උද්‍යානය ඉතා සුන්දර ස්ථානයක් වන නිසා එහි ස්වභාවික සුන්දරත්වයට මෙවැනි විශාල ප්‍රමාණයේ බැනරයක් නොගැලපෙන නිසා චිත්‍රය ඉවත්කර ඇත.

තවදුරටත් බේගල් ගසමින් මෙය සවිකිරීමට පොලීසියෙන් නිසි අවසර ගෙන නොමැති බවත්, නගර සභාවෙන් අවසර ගෙන ඇත්දැයි යන්න ගැන පරීක්‍ෂණයක් කරන බව ද ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.