අම්පාර නගර සභාව , ප්රබුද්ධ සංස්කෘතික පදනම, සියනෑ පොත් මිතුරෝ , එක්ව සංවිධානය කරන පොත්
ප්දර්ශන කුටි 80 වකින් සමන්විතව දිගාමඩුලු පොත් වසන්තය අප්‍රේල් මස 2,3,4,5,6,7,8,9 යන දිනවල පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.
ගී රස විඳිම්,වීදි නාට්ය ,සංස්කෘතික ප්රසංග.වැඩමුළු ,නව ලේඛක සහ ප්රකාශක හමුව,සෑම සන්ද්‍යාවකම සුභාවිත ගීයක රස විඳීම.පොත් පිළිබඳ කතාබහ ඇතුළු විවිධ වැඩසටහන් ගණනාවකින්ම පරිනතවම දිගාමඩුලු පොත් වසන්තය පැවැත්වීමට සංවිධායකවරුන් සැලසුම්කර ඇත.
…ගමගේ…