topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බලංගොඩ හිටපු උප සභාපති දරුවෙකුත් පැහැරගෙන ගිහින්! මාස 4ක් කිසිම තොරතුරක් නෑ … පොලිස් විමර්ශණ ඉබිගමනේ.

සිය දේශපාලන බලහත්කාරකම සහ මුදල් බලය යොදවා ගනිමින් දරුවෙකු සඟවාගෙන සිටින සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.  රත්නපුර, බලංගොඩ නගර සභාවේ උපසභාපති ලෙස කලක් කටයුතු කල සුමේධ චමින්ද බස්නායක නොහොත් චම්මි අප්පෝ නැමත්තා මේම සිද්ධිය පසුපස සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වි තිබේ.

නිවසක් මිළදි ගැනිමේ මුවාවෙන් පැමිණ ඇති චම්මි අප්පෝ පසුව එම නිවසේ හිමිකාරිය සමග අනියම් සබඳතාවයක් ආරම්භ කර ඇති අතර පසුව ඔහු එම කාන්තාව ඇයගේ දරුවාද සමග නිවසෙන් රැගෙන ගොස් තිබේ. පසුව චම්මි අප්පෝ එම කාන්තාව සහ තවත් කාන්තාවක්ද සමග බෙලිහුල්ඔය ප්‍රදේශයේ තානායමක සිටින බවට ලැබුන තොරතුරකට අනුව දරුවාගේ පියා, චම්මි අප්පුගේ කසාද බිරිද සහ දියණිය පොලිසිය සමග ගොස් එම ස්ථානය විමර්ශන කර තිබේ. ඒ 2020 දෙසැම්බර් මාසයේදි. එහිදි  චම්මි අප්පෝ නැමත්තා අදාළ කාන්තාව,ඇතුලු තවත් කාන්තාවක් ද සමග එකවර අනාචාරයේ හැසිරෙමින් සිට ඇති අතර දරුවාද එම නිවසේම රදවාගෙන සිට තිබේ.  
පසුව එම අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරින් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කරන ලෙසට දරුවාගේ පියාට සදහන් කර ඇති අතර ඒ අනුව පැමිණිල්ල කිරිමට බෙලිහුල්ඔය සමනලවැව පොලිසියට ගිය අවස්ථාවේ චම්මි අප්පෝ කාන්තාවන් දෙදෙනා සහ දරුවාද රැගෙන එම ස්ථානයෙන් පලාගොස් තිබේ. 

මේ වනවිට මාස 4කඩ වැඩි කාලයක් ගතවි ඇතත් දරුවා සම්බන්ධයෙන් හෝ අදාල කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනිමට පොලිසියට නොහැකි වි ඇති අතර දරුවාගේ පියා සදහන් කර ඇත්තේ පොලිස්සියට,ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කලද මේ දක්වා කිසිදු විධිමත් විමර්ශණයක් සිදුකිරිමට එම ආයතන සමත්ව නැති බවයි.

මේ සම්බන්ධයෙන් බලංගොඩ ළමා හා කාන්තා කාර්යාංශයට CB 105/51 යටතේ පැමිණිල්ලක් මෙන්ම පැළියගොඩ පොලීසියේ CIB 36/133 යටතේ පැමිණිල්ලක්ද සිදුකර තිබේ. කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියේ CH/20/12/60/05/8744 යටතේ කල පැමිණිල්ලක්ද කර තිබුනද ඒ සම්බන්ධයෙන් අඩුම තරමේ විමසිමක්වත් සිදුනොවන බවයි පියා සදහන් කර ඇත්තේ.

චම්මි අප්පෝගේ ඥාතින් සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිලි කර තිබේන නමුත් ඔහුන් සම්බන්ධයෙන්ද විමර්ශණ සිදු නොවිම සැකයට කරුණක් බව දරුවාගේ පියා අනාවරණය කර තිබේ. චම්මි අප්පෝ යනු බලංගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධර්මේ අප්පෝගේ පුත්‍රයාද වේ.ඔහු සතුව ඇති දේශපාලන සහ මුල්‍ය බලය භාවිතා කරමින් පරික්ෂණ අකර්මණ්‍ය කිරිමට කටයුතු කරන බවටද මේ වනවිට සැකයක් හටගෙන තිබේ.

දරුවාගෙ පියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු 3ක් පමණ වන තම පුතා සොයා ගැනිම සදහා සහය වන ලෙසයි. ඡායාරූප වල සහ විඩියෝවල සිටින සුමේධ චමින්ද බස්නායක නොහොත් චම්මි අප්පෝ නැමත්තා සම්බන්ධයෙන් හෝ කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් දුරකතන අංක 0728850072  හෝ 773989276 වෙත තොරතුරු ලබාදෙන ලෙසයි. තොරතුරු ලබාදිම වෙනුවෙන් ප්‍රතිඋපකාර කිරිමට තමන් සුදානම් බවද දරුවාගේ පියා දැනුම් දි සිටි.නැතහොත් ලගම ඇති පොලිස් ස්ථානයකට හෝ එම තොරතුරු ලබාදෙන ලෙසටද ඔහු ඉල්ලිමක් කර සිටි.

Leave A Reply

Your email address will not be published.