topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දගේ බොල් සිහිනය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ලබන අවුරුද්ද (2017) ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බවට    කරන ප්‍රකාශය යතාර්ථයක් නොවන අතරම ආණ්ඩුව පෙරළා දැමීම හෝ පවත්වා ගැනීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය සහ ශක්තිය රැඳී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත යයි සමාජ සවිබල ගැන්වීම සහ ශුභසාධනය භාර ඇමති එස්.බී.දිසානායක පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ හිටපු ජනාධිපතිවරයා  කොළඹ දී විදේශීය ජනමාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ කළ ප්‍රකාශයකට ඔහුගේ ප්‍රතිචාරය පළ කරමිනි.

වත්මන් ආණ්ඩුව දුෂ්කර මාර්ගයක ගමන් ගනිමින් ඇතිබව තමා පිළිගන්නා නමුත් ‘අද පවතින ආකාරයේ ආණ්ඩුවක් හැදීමට සිදුවුනේත් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා’ වන බවයි එස්.බී.දිසානායක ඇමතිවරයා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක කියා සිටියි.

‘එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නොගැළපීම් රාශියක් තියෙනවා. එවැනි පරස්පරතා මැදයි ආණ්ඩුව ගෙනයන්නේ. පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි කියපු දේ එතුමා ඇහුවේ නැහැ. අපි ඉල්ලා සිටියේ එතුමා ටිකක් පිටුපසට ගිහින් චමල් රාජපක්ෂ මහත්මයා අගමැති අපේක්ෂකයා හැටියට නම් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහමැතිවරණ සටන ගෙනයන ලෙසයි. ඒත් එතුමා ඒකට එකඟ වුනේ නැහැ’ එස්.බී.දිසානායක ඇමතිවරයා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම යෝජනාව කඩාකප්පල් කරන ලද බවයි එස්.බී.දිසානායක ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එදා එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළානම් ආසන 120 ක් පමණ දිනා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ තිබුණ බවත් ඇමතිවරයා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව පෙරළන කතාවක් දැන් කීවත් මේ තත්වය මෙපරිද්දෙන් ගොඩ නැගුණේ එදා එතුමා විසින් කටයුතු කළ නිසාය යන්න එස්.බී .දිසානායක ඇමතිවරයාගේ අදහසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඔහුගේ අතට ගනිමින් ආණ්ඩුවක් සැදීම නිසා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ විනාශයෙන් රට බේරා ගැනීමට හැකි වූ බවත් සමාජ සවිබල ගැන්වීම සහ ශුභසාධනය භාර ඇමති එස්.බී.දිසානායක  වැඩි දුරටත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.