ඊයේ (05) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 159ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93 595 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 90 563 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2647 ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ (05) වාර්තා වූ කොවිඩ් මරණ 05ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 581ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.
…ගමගේ…