‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬගැහුවා’ පුවත් On Apr 8, 2021 ‘චමල් රාජපක්ෂ කියන මෝඩයා නැගිටලා මට ගහගන්න අඬ ගැහුවා’ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි. පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මේ බව කියා සිටියේය. Share this:TwitterFacebook Related