topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ITSSL නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකුවෙන් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වලට වැට බැදේ.

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 2021 පෙබරවාරි 02වනදා “ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර..! මහ බැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න” යන සිරස්තලය යටතේ පළකළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් 09 වනදා කටයුතු කර ඇත.

 

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් “ක්‍රිප්ටෝ මුදල්” භාවිතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් නොහොත් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමට (mining) හෝ, ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළදපොළවල (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති හෙයින් ක්‍රිප්ටෝ මුදල් පාදක කරගත් පිරමීඩ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.